Saturday, February 22, 2014

සාරිය

සෙල්ලමට සාරිය
දවටන් ගත 
අකුරු උගන්වන්නට 
ගියා සෙල්ලම් ඉස්කෝලෙට..
මන් චූටී කාලේ..
ඒ සාරියම දවටන් 
බෙල්ල 
එල්ලිලා ගියා
දිව්‍ය ලෝකේට 
අපෙ ගුරුතුමා 
මට බැනපු වෙලාවේ..