Sunday, February 2, 2014

මොනව ලියන්න ද

මුතු පබා මිතුරී ගෙන් හරිම කරදරේ මොනවා හරි ලියල බ්ලොග් එකට දාන්න කියල ..:p එත් ඉතින් මොනව දාන්නද මන්දා ඉස්සර වගෙ කවි සිතුවිලි හිතට එන්නේ නැති තරම්..වයසට යනකොට කවි සිතුවිලි පහල වෙන්නෙ නැති ද මන්දා ..එහෙමත් නැතිනම් ආදරයත් විරහවත් එපා වෙලා ද මන්දා..

බිත්ති හතරෙන් එක පැත්තක් රෝස පාට ගෑව හින්ද ද මන්දා බොහොම ටිකක් ආදරේ හිතට දැනෙනවා :p..හොඳ වෙලාවට බිත්ති හතරම රෝස පාට නොකලේ :පී එහෙම උනා නම් විඳින එක කෙසේ වෙතත් විඳවන්න නම් වේවී :p..

2 comments:

Eranga Perera (Muthu Paba) said...

:O

Me kellata pissu hadeegena enawada koheda :S

sutikki said...

Pissu nam itin man Upanda indan tibba eka ne :P ..